Monthly Archives: December 2018

“ඩීමන් කැචර් ” විචාරය

"ඩීමන් කැචර් " වීඩියෝ ඛණ්ඩ මාලාවේ තුන්වන කොටස පිළිබඳව විවිද අදහස් දැක්විය හැකි නමුත්, මෙහිදී අප වැඩි අවධානයට යොමු කලේ තාක්ෂණ පිරි මායාවයි... මෙහි එන පළමු කොටස් දෙකට සාපේක්ෂව චරිත, තල රූප සංකලනය සහ සංස්කරණ කටයුතු වර්ධනය වී ඇත. මුල සිටම අප පදනම් කරගත් "ෆැන්ටසිය" ප්රේක්ෂක ඔබට උලුප්පා පෙන්වීමට හැකි තරම් (දැනට පවතින සම්පත් ප්රයෝජනයට…
Read more

Demon Catcher Part 3 | THE TIME TRAVEL MISSION

 ලංකාවේ ෆැන්ටසි සිනමා සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් මා යන මේ ගමනේ තවත් එක කුඩා පියවරක් ලෙස මෙම කෙටි චිත්‍රපටය ඔබට හදුන්වාදීමට හැක . මේ කතාවේ තේමාව වන්නේ යක්ෂ බලයක් ශරීරය තුල තබාගෙන, එම යක්ෂ බලය තුලින් සාමාන්‍ය මනුස්සයෙකුට කල නොහැකි දේවල් සිදු කිරීමට හැකි තරුණයෙකු හා මලගිය ආත්මයකින් ලැබුන බල මාලයක් තුලින්, ශක්තිමත් වන ඔහුගේ…
Read more