Monthly Archives: April 2019

The_Dark_Place (කෙටි චිත්‍රපටයක්)

The_Dark_Place පලමු වතාවට #Tokka_Cinema අපි කෙටි චිත්‍රපටයක් නිර්මාණය කලා. අන්තර්ජාතික සිනමා සිත්තමක ඇති නිර්මාණාත්මක බවට නොදෙවෙනි වෙමින් අති මහත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය අපි ඔබහට Tokka Cinema Youtube Chanel එක ඔස්සේ ගෙනහැර දක්වන්නෙමු. #Worng_Turn, #Halloween, #The_Conjuring, #A_Quite_Place, #Hush වැනි සාර්ථකත්වයට පත් අද්භූත හා ත්‍රාසය සපිරි එතෙර සිනමා සිත්තම් ඔබ නරඹා ඇත යන්නට සැකයක් නැත.…
Read more