Category Archives: film making

KUDA MAN 2 Official Trailer | Soon on 19:11:16

KUDA MAN 2 Soon on 19:11:16 [caption id="attachment_3945" align="alignnone" width="1920"] Tokka Cinema[/caption] Kuda Man 2 Wallpaper 1 [caption id="attachment_3946" align="alignnone" width="924"] Kuda Man 2[/caption] Kuda Man 2 Wallpaper 2 ************************************************************************************** ************************************************************************************** Kuda Man 2 official trailer | Soon on 19:11:16 https://www.youtube.com/watch?v=koWJURhNIbU&feature=youtu.be&fbclid=IwAR399MtrElz7I2aL3RYYbAy48_IvwbuGaBVYwuFgXwXtRG2Cww7Xpgow1KA ************************************************************************************** ************************************************************************************** Kuda man 2 shooting [caption id="attachment_3950" align="alignnone" width="960"] KUDA MAN 2[/caption] [caption…
Read more

Aya Ma Samagai (ඇය මා සමගයි)

මේවගේ ආදරය කරන අය, එදා කෙතරම් තනිවෙන්නට ඇතිද.....? [caption id="attachment_3935" align="alignnone" width="2500"] Aya Ma Samagai (ඇය මා සමගයි) Short Film[/caption] සදූ.., ඇය, ඔහුට සැබෑවටම ආදරය කලාද... ගයාන්.. ඔහූ ඒ ආදරයට ආදරය කලාද...... හුස්මට හුස්ම සේ ආදරය කල සදූ සහ ගයාන්ගේ ආදර කතාවේ රමේෂ් හොදම යාලුවෙක්..... Aya Ma Samagai (ඇය මා සමගයි) Short Film | වැඩිහිටියන්ට…
Read more

Doll in the House | Horror Short Film | 2019

හොල්මන් 👻 වලට කවුද බය නැත්තෙ?... ඔන්න මේ පාර #Tokka_Cinema අපි භූත ආත්මයක් ගේන්නයි හදන්නෙ. කතාව ගැන පොඩි දෙයක් කියන්නම්. එකම පවුලෙ අයියා නගො, මලෝ තුන්දෙනා සෙට් වෙලා තමයි පොඩි ගමනක් යන්නේ, ඉතින් ඔයාලා අපිත් දින කිහිපයක් ගමනක් යද්දි නවතින්න තැනක් බලනවා නෙ. මේ කතාවෙත් මේ සේරම දේවල් පටන් ගන්නේ මේ නවාතැන් ගන්න ගෙදරත් එක්කමයි.…
Read more

The_Dark_Place (කෙටි චිත්‍රපටයක්)

The_Dark_Place පලමු වතාවට #Tokka_Cinema අපි කෙටි චිත්‍රපටයක් නිර්මාණය කලා. අන්තර්ජාතික සිනමා සිත්තමක ඇති නිර්මාණාත්මක බවට නොදෙවෙනි වෙමින් අති මහත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය අපි ඔබහට Tokka Cinema Youtube Chanel එක ඔස්සේ ගෙනහැර දක්වන්නෙමු. #Worng_Turn, #Halloween, #The_Conjuring, #A_Quite_Place, #Hush වැනි සාර්ථකත්වයට පත් අද්භූත හා ත්‍රාසය සපිරි එතෙර සිනමා සිත්තම් ඔබ නරඹා ඇත යන්නට සැකයක් නැත.…
Read more