Category Archives: Uncategorized

KUDA MAN 2 Official Trailer | Soon on 19:11:16

KUDA MAN 2 Soon on 19:11:16 [caption id="attachment_3945" align="alignnone" width="1920"] Tokka Cinema[/caption] Kuda Man 2 Wallpaper 1 [caption id="attachment_3946" align="alignnone" width="924"] Kuda Man 2[/caption] Kuda Man 2 Wallpaper 2 ************************************************************************************** ************************************************************************************** Kuda Man 2 official trailer | Soon on 19:11:16 https://www.youtube.com/watch?v=koWJURhNIbU&feature=youtu.be&fbclid=IwAR399MtrElz7I2aL3RYYbAy48_IvwbuGaBVYwuFgXwXtRG2Cww7Xpgow1KA ************************************************************************************** ************************************************************************************** Kuda man 2 shooting [caption id="attachment_3950" align="alignnone" width="960"] KUDA MAN 2[/caption] [caption…
Read more

Aya Ma Samagai (ඇය මා සමගයි)

මේවගේ ආදරය කරන අය, එදා කෙතරම් තනිවෙන්නට ඇතිද.....? [caption id="attachment_3935" align="alignnone" width="2500"] Aya Ma Samagai (ඇය මා සමගයි) Short Film[/caption] සදූ.., ඇය, ඔහුට සැබෑවටම ආදරය කලාද... ගයාන්.. ඔහූ ඒ ආදරයට ආදරය කලාද...... හුස්මට හුස්ම සේ ආදරය කල සදූ සහ ගයාන්ගේ ආදර කතාවේ රමේෂ් හොදම යාලුවෙක්..... Aya Ma Samagai (ඇය මා සමගයි) Short Film | වැඩිහිටියන්ට…
Read more

Doll in the House | Horror Short Film | 2019

හොල්මන් 👻 වලට කවුද බය නැත්තෙ?... ඔන්න මේ පාර #Tokka_Cinema අපි භූත ආත්මයක් ගේන්නයි හදන්නෙ. කතාව ගැන පොඩි දෙයක් කියන්නම්. එකම පවුලෙ අයියා නගො, මලෝ තුන්දෙනා සෙට් වෙලා තමයි පොඩි ගමනක් යන්නේ, ඉතින් ඔයාලා අපිත් දින කිහිපයක් ගමනක් යද්දි නවතින්න තැනක් බලනවා නෙ. මේ කතාවෙත් මේ සේරම දේවල් පටන් ගන්නේ මේ නවාතැන් ගන්න ගෙදරත් එක්කමයි.…
Read more

Kuda Man (කුඩ මෑන් කෙටි චිත්‍රපටය)

කුඩ මෑන් Kuda Man Official Trailer 2019 | Tokka Cinema Kuda Man Leather Kingdom Short Film YouTube Link. Touch Hear https://www.youtube.com/watch?v=hCsKNCtUNGw කුඩ මෑන් කෙටි චිත්‍රපටයේ කතාංගය පිළිබඳව කෙටි සදහනක් කරන්න සිතුවා, දිමිත්‍රී කියන්නේ ව්‍යාපාරිකයෙක්, ඔහු තමන්ගෙ ව්‍යාපාර කරන ගමන් තවත් නීතියෙන් තහනම් ව්‍යාපාරයක් සිදු කරනවා, ඇත්තෙන්ම මේ කතාංග දිවයන්නේ මේ ව්‍යාපාරය පිළිබඳවයි. එනම් මත්ද්‍රව්‍ය වෙළෙදාමයි.…
Read more