Doll in the House | Horror Short Film | 2019

හොල්මන් 👻 වලට කවුද බය නැත්තෙ?...

ඔන්න මේ පාර #Tokka_Cinema අපි භූත ආත්මයක් ගේන්නයි හදන්නෙ. කතාව ගැන පොඩි දෙයක් කියන්නම්. එකම පවුලෙ අයියා නගො, මලෝ තුන්දෙනා සෙට් වෙලා තමයි පොඩි ගමනක් යන්නේ, ඉතින් ඔයාලා අපිත් දින කිහිපයක් ගමනක් යද්දි නවතින්න තැනක් බලනවා නෙ. මේ කතාවෙත් මේ සේරම දේවල් පටන් ගන්නේ මේ නවාතැන් ගන්න ගෙදරත් එක්කමයි.

කතාවෙ හැටියට මේ ගෙදර මොකක් හරි පරණ සීන් එකක් වෙලා තියනවා. කෙනෙක් ගෙ ආත්මයක් හෝ ආත්ම කිහිපයක් මේ ගෙදර සැරිසරනවා. කෙතරම් බලසම්පන්න ආත්මයක්ද කිව්වොත් පණ තියන මනුස්සයෙක්ගෙ ශරීරයට ඇතුල් වෙලා ඔහු හෝ ඇයව යක්ෂ ලෝකයට අරන් යන්න පුලුවන්. තව තියනවා... ෆිල්ම් එකම කියන්න බෑ නේ. එහෙනම් Ready වෙලා බලන්න. පරිස්සමෙන්...... 👻 ගෙදර දොර ජනේල් අගුලු දමාගෙන මේක බලන්න. මේ භූත ආත්මය ඔයාගෙ ගෙදරටත් එන්න පුලුවන්. ආසාවට බෝනික්කෙක් එහෙම ලග තියන් ඉන්න අයට දෙවියන්ගෙම පිහිටයි.

Film එක බලන්න මේන්න ලින්ක් එක

For the future of Sri Lankan cinema, we also contribute to nurturing the art of innovation.

This time we made a short film based on a mysterious spirit.

#Doll_in_the_House is the movie. The story is based on a series of events that take place in the spirit of a dead man in a doll.

The story was written by Lakshan Perera and the video were edited by Lukshan Kavindu.The background design is by Manuranga Karunaratne while the dress design is by Abhi Senadheera.

~ New actresses introduced in the film ~
•Sayuri Piris
•Lakshi Ranasingha
~ Other acting roles ~
•Abi Senadeera
•Manu Karunarathne
....................................................

#Tokka_Cinema

No Comments Yet.

Leave a comment